• Hadawath Warak 1 - හදවත් වරක් 1

ජීවිතේ කියන්නේ මහා පුදුම ගමනක්. අපි කාගේත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියෙනවා. හැම කතාවකටම බොහෝ පතිකදයනුත් තියෙනවා. 


මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නේ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිතවල නම් වගේම සඳහන් ජරා ති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා, මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත කීපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.


හදවත් වරක් 


ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.


එන්න, අපි අපේ හිත කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නේ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුළුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.


තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න. හදවත් වරක් දෙවන කොටසකුත් තියෙනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hadawath Warak 2 - හදවත් වරක් 2

Hadawath Warak 2 - හදවත් වරක් 2

'අවුරුදු ගානක් තිස්සේ ගෙදරටම සින්නවෙන මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය විතරක් නෙවෙයි, ජීවිත ආසාවත් බින්දුව..

Rs. 1,200.00